Skip to content Skip to footer

කඩවත්හැරීමේ කවි Kadawathharime Kavi

පත් ඉරු1පරිමාණයසෙන්ටිමීටර් 71 × 4.5පත් ඉරු අංකනයඅංකනය කර නැත කම්බනැතවැඩිදුර විස්තරය ඈත සිටන් ගොස් වැඳ පෙරලී ලා බුත බයනකරණ මෙන් දිවු ලා බීත වෙලා යකු සිටිය යි වෙවු ලා දෝත මුදුන තබමින් බැහැදැක ලා ... දුරය ගේ නම ගම ඊරිය වි නෙන් වෙර වැසං කර ඉලලා ගැ නෙන් උඩගේ මනත් නානමිං ගෙනෙ නෙන් ඇරපං කඩවත් සනනි…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com