පත් ඉරු05පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 3පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය දෙ පා මිහි පිට මේ තෙද බල ඉතා බොහො මේ වරන් ලත් සේ මේ කියන් දෙවොල් දෙවියං නා මේ ... දීර දෙවොල් දෙවිඳු ගෙ දේවා ලේ දාර කොන්බු සක් පිඹිනා දෑ ලේ නෑර ගන්ඩ පුද පඬුරු යි ආ ලේ වේරගොඩ යි දෙවිඳු ගෙ දේවා ලෙ…