පත් ඉරු
01
පරිමාණය
සෙන්ටිමීටර් 81.5 × 3.5
පත් ඉරු අංකනය
නැත
කම්බ
නැත
වැඩිදුර විස්තරය
ඕං හ්‍රිං භගවතී රුද්‍ධපාපි කාලතත්‍රිං බගවතී නමෝ නලපටික බගවතී නමෝ නාරා යං යං ශර්‍ල ශලර්‍ලාඩි
කාම රාජයා තුන් සමයං ශට කෝටියක් යකුං දුරු කලෙමි අවසසුන් නාග ගුරුළු නාග ථේරා විර්‍ය්‍යාගග්‍ර දල
දල කුල කුල ...
තුන් සමයමේ ඇතුල් පනතියේ පිට පනතියේ වැසෙනා යකුනෙන් සිරස අගුල් කෙලෙමි පලයවු නමඃ යඃ
පොඃ සිවඃ හඃ…
![](https://www.paramaththa.org/wp-content/uploads/2023/07/Screenshot-681-680x420.png)