Skip to content Skip to footer

මංගර දෙවියන් ගේ කවි හා ජ්‍යොතිෂ කවි කීපයක් Mangara Dewiyange Kavi Ha Jothishaya Kavi Kihipayak

පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 135.5 × 4පත් ඉරු අංකනය නැතකම්බ නැතවැඩිදුර විස්තරය රත්ගොඩ කදිරාවෙල් එලියේ සිටිමිවුවා බුදසිරු දකිමි නෙන් මෙත් කර දවසක් බදිමු සිතා දෙවිරං මදු දහසක් ගනිමි නෙන් අත් නො හැර ම වට සිටිනා පිරිව්‍ර වග පොළු ඇරගෙන නවත නෙන් සිත් ලෙස මඟ්‍ර සාමි සතොසින් වර වර දේනුව පවස නෙන් ... අව පෑලවිය දුරක විසේනිය ක දියවක ගජක ශැටවක…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com