Skip to content Skip to footer

මන්ත්‍රයක් Manthrayak

පත් ඉරු04පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘කා’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනාමෝ සඳගනා දේවින් වහන්‍ස ගේ කුස පිලිසිඳ මලල රජජුරුවන්ට ජාතක ව උපං තොට යක්‍ෂයා යක්‍ෂනී දිවගුරු බුදු රජානන් වහන්‍සෂ ගෙං වරං ලබාගන සන්මැත පුරයට පැමින සෙත් ශ්‍රි බිසව දැක ලෙඩ කිරත් මැ යි සිතා තොට කුමාර නං ලැබගන මේ නර ලොවට ගොඩ බැස…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com