පත් ඉරු05පරිමාණයසෙන්ටිමීටර් 21 × 3.5පත් ඉරු අංකනය‘ර’ සිට ‘රු’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් බ්‍රමකුට කරවිනන් කාලි සිව සිව බහුතල සිව රිරා ගනි යඃ ෴ ඕන් ගුරු කටටුවෙන් බහූ රීරි යකා යක්‍ෂනි කෛයේරු කොණඩුන් කාවාල් විස්නු තටටු පූටටු ඉඩ හරු ඕඩු යඃ ෴ ඕන් හ්‍රීං බහිරව රජෙතාමතා දෙවා ගුරු ගුරු විවතා හයි හයි විස්නු අනින් ඉඩහරු…
පත් ඉරු02පරිමාණයසෙන්ටිමීටර් 18 × 4පත් ඉරු අංකනය‘1’ සිට ‘2’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනාමෝ ඔඩඩි වඩිග දේසේ වඩිග රජජුරුවනෙන් නුවර ලෝ දැල් දහස පලාගන බිහි උනු යවුද ග්‍ර ි බිසවුන් වහන්‍ෂ්ට දොල උපතක් විය එහි නම් පනිදු ආබරනයෙං පැලඳගන 12345678 මසින් අට දෙනෙකු පිරිවරාගන නව මසින් රං කිරි පිරුන කල්හි දස එකඩ මස පිරි නවන් මස…