පත් ඉරු
01
පරිමාණය
සෙන්ටිමීටර් 67.5 × 3.5
පත් ඉරු අංකනය
නැත
කම්බ
නැත
වැඩිදුර විස්තරය
තෙද වරං පස්වා දහසකට අවී බොහො වෙ වා යි බොහොවා දහසක් වරං බලාපු දිවිය දෙවතාවුන්
දෙවතාවියට කියන කනලවු දිවස් කන් ආබරනෙට ගෙන වදරගන විලෝඩී දෙසෙ පියුන් ගෙපපි හතෙන්
අදෙ නැකතින් පිලිපන් රි`ධි මෙග පර්‍වතයේහී වැඩ වාසය කර වදාරංනනා වු සිද කිරි අමමාවරු සත් දෙනා
...
රි`ධි මෙඟ නම් ලත් නායක කිරි අමමාවරුං…
පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 20 × 5පත් ඉරු අංකනය නැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් නමො මායා රට උපන් සමල්කු බිසඋන් වහසෙ ගෙ සිම්මල් කුමාරයාට නො වන ඉසේ කැක්කුන් උන ගිනි ජල් උන මෙ කි අමතතු කෙරංඩ කටපුදෙං වන්දැ යි කියා ඇසු තැනේ දි සෙවුසිහ මලෙං උපන් ශෙමංහ කුමාරයාට පුළුවන කි තෙනෙදි එ කුමාරයො ගෙන් පිනි දිය ශදාන් ගෙනනා ...…