පත් ඉරු14පරිමාණයසෙන්ටිමීටර් 23 × 3.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වා සහ ‘ක’ සිට ‘කු’ දක්වා (සෙසු පත් ඉරු අංකනය කර නැත)කම්බ නැතවැඩිදුර විස්තරය සත් වියත් දිග මැසස බදිමින් යුත් ලෙසින් මැසි ගෙන බඳි නෙන් ගත් එ රන් පැස රාව බරනිම් ගෙත් හෙලා වරලෙස බඳි නෙන් දෙත් ඉරලෙ උරිරු නටුවක්සි ලෙසින් මැසි බැඳ තොසි නෙන් සත් සියක්…
පත් ඉරු1පරිමාණයසෙන්ටිමීටර් 123.5 × 4පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය බැඳපු උස සත් වියන් පමනට පුළුල ගනු සිඋ වියන ට මැදට තටුවක් සරාලේ ඔරුවක් තබා කලසක් පි ට ඇඳපු රතු වත පෙරවමින් එම වතක් වසමින් තටුව ව ට පුදට රත් බත් ශඋල් බිලලක් කපඋ අවමඟලෙල ට ... ලක්‍ෂනයෙන් දුටු කත ආමියා ක ල පිසසි වියරු කරව යි යකු…
පත් ඉරු2පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 4.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘කා’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය යගල් රුසි දැවුය න ශොහොනෙං උපං සදෙද න උඩ ගිය ගිනි කඳි න රි`ධි නමකුත් ඔහුට පවස න ... ධමර්‍මපාලි ගේ කුසේ න් බිහි උනු බිසවු විගසි න් නර ලොවට බසිමි න් මවා ඇර ගිනි ජලය ශැනෙකි න පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත,…