පත් ඉරු14පරිමාණයඅඟල් 14 1/4 x 2 1/4පත් ඉරු අංකනය‘ගු’ සිට ‘ඝා’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ තව ද මුළුැ ලොවට පිය වු දෙවාති දෙව වු ශක්‍රාති ශක්‍ර වු බ්‍රහමාති බ්‍රහම වු වන්‍දනෙය්‍යාභි වන්‍දනීය්‍ය වු පුජනෙය්‍යාභි පුජනෙය්‍ය වු සද්‍ධමර්‍ම වර චක්‍රවර්‍තතී වු මුනි සුගත තථාගත වු සම්‍යක් සඹුද්‍ධ වු දස බලධාරි වු සමනතභද්‍ර වු ...…