පත් ඉරු
12
පරිමාණය
අඟල් 17 x 2 1/4
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘කෛ’ දක්වා
කම්බ
නැත
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, එඹා ආයුසමත්‍වු මහා කාශ්‍යපෂතවිරයන්
වහන්ස මා විසින් සනරාමර කර්‍ණණ රසායන වූ මේ ධජගග සූතත්‍රානත ධමර්‍ම දේසණාව, මා විසින්, එවම්,
මෙසේ මැ යි, මේ, මාගේ, එවං සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසණ ලද මෙසේ ම අසණ ලදි
...
භිකඛවෙ, බුද්‍ධං,…
පත් ඉරු
271
පරිමාණය
සෙන්ටිමීටර් 46.8 × 6
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘ථෘ’ තෙක්
කම්බ
සෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
විහාරය
ශ්‍රී සුවිශුද්ධාරාමය-ඇමටියගොඩ,ගොඩකවෙල