පත් ඉරු22පරිමාණයඅඟල් 14 1/4 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය යෝග සතකය ෴ මෙ ව්‍රතර්‍තය උපජාත නමී ෴ ක්‍රතස්‍ය තනත්‍රශ්‍ය ග්‍රහීත ධාමණඃ චිකිතසිතාතප්‍ර සුතශ්‍ය දූරම් විදද්‍ධ වෛද්‍යා ප්‍රතිපූජිතස්‍ය කරිශ්‍යතෙ යෝග සතශ්‍ය බන්‍ධඃ ෴ ක්‍රතස්‍ය තනත්‍රස්‍ය, සියළුැ ආයුවෙ_ද ශැසත්‍රයා ගෙ, ග්‍රහීත ධාමණඃ, ගනනා ලද සාර ඇති, චිකිත්සිතාත්, පිලියමින්, දුරම්, දුරට, විපප්‍රසුතස්‍ය, පතලා…
පත් ඉරු17පරිමාණයඅඟල් 10 3/4 x 2පත් ඉරු අංකනය‘ත’ සිට ‘ධි’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය `ධිකාය ලහුතා චිතත ලහුතා කාය මුදිතා චිතත මුදිතා චිතත කමමඤඤතා කාය පගුඤඤතා චිතත පාගුඤඤතා කාසුජජුනා චිතතුජජු කතා සමමා වාච සමමා කමමනෙතා සමමා ආජීවො කරුණා මුදිතා පඤඤින්‍ද්‍රියන් යන මෙ පස විසි සොහන චෛතසිකයො නම් වෙත් ... දහම්සොඬ ගාථාභා සනනය යි ෴෴෴ සද්‍ධාසීලාදි පඤඤා සිරිධිති…