පත් ඉරු264පරිමාණයඅඟල් 18 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ථෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ අප බුදුන් සාරාසංඛ්‍ය කප් සුවහස් මතුයෙහි කුළුණු නුවණින් යුත් මහ තවුසක් ව දිවකුරු බුදුන් හමු ව අතට පත් නිවන් සසර සෙ පියා සතුන් සදහා විදුනා සසර දුක් නිවන් සෙ ගෙන භව දුර්‍ගගයට වැද පැරුමපුරා තුසී පුර…