පත් ඉරු
108
පරිමාණය
අඟල් 18 1/2 x 2
පත් ඉරු අංකනය
‘කෙ’ සිට ‘ජු’ දක්වා
කම්බ
නැත
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවං සුතං, මේ
ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි ෴ එකං සමයං, එක් සමයෙක්හි, භගවා,
භාග්‍යවත්‍වූ බුදු රජතෙම, රාජගහං, රජගහාවට ...
මෙසේ සවයමභූත වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ විසින් දෙසන ලද යම්…