පත් ඉරු57පරිමාණයඅඟල් 15 3/4 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෲ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, ආයුෂමත්‍වු මහා කාශ්‍යපෂථවිරයන්‍වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාද දායක වු මේ බාලපඬිත සූතත්‍රානත ධර්‍මම දේසනාව, එවං සුතං, මේ ආකාරයෙන් අසණ ලද මෙසේ අසන ලද…