Skip to content Skip to footer

සංස්කෘත සන්නයක් (අසම්පූර්ණ යි) Sanskrutha Sannayak asampurnai

පත් ඉරු 24 පරිමාණය අඟල් 15 1/2 x 2 1/4 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛෲ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ අඥානතිමිරාන්‍ධානාම් විභානතානාමකුදෘෂටිභිඃ, ඥානා`ජන ... ශලාකාභිව්‍යාසෙනො නම් මිලිතං ජගත් ෴ අඥාන නුනුවන නැමති, තිමිර, අන්‍ධකාරයෙන් අන්‍ධානාම්, කිසිවක් නො දැක්කහෙන්නා වු, කුදෘෂටිභිඃ, මිථ්‍යා දෘෂටියෙන් ... ත්‍වයාතෘණානිභෝජ්‍යාතිවරං ගරිණකානනේ නජාතු භිනන මස්‍ය_ාදෛඃ පුරුෂෛසසහසබබගමඃ ෴ හරිනකානතේ, මෘගයන් ඇති වෙනෙහි, බායා, තා විසින්, තෘණානි, තෘණයෝ, හෝ කජ්‍යානි, අනුපාව කටයුත්තාහු ය, වරං,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com