Skip to content Skip to footer

සරණාගමන සූත්‍රය, බ්‍රහ්මණ පඤ්හ සූත්‍රය ආදි තවත් සූත්‍ර කීපයක් Saranagamana Suthra,Prahammana Pachha Ha Thawath Suthra Keepayak

පත් ඉරු152පරිමාණයඅඟල් 13 1/2 × 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සාතාගිරො නමො යකෙඛා තසසත අසුරෙන්‍ධජො භගවතො ච මහාරාජා අරහතො චතථා සකෙඛා සමමා සඹුද්‍ධසස මහා බ්‍රාහමණෙ එතෙ ප`චපති`ඨිතා ෴ තව ද මෙහි නමස්කාරය තෙමැ කවර කාරණයෙකිණ් ණමස්කාර වී ද ෴කවර කෙණකුන් විසිණ් කියණ ලදෙද් ද…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com