Skip to content Skip to footer

අංගුලිමාල සූත්‍ර සන්නය Angulimala Suthra Sannaya

පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, මා විසින් මෙ අඟුලිමාල සූත්‍රානත ධමර්‍ම දේසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන ලද නොහොත් මෙසෙ ම අසන ලදී,, එකං සමයං,, ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවේග සමය අභිනිෂක්‍රමණ සමය දුසකල ක්‍රියා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com