පත් ඉරු169පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 33 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර නම් වු ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදී පද සි`ධි ක්‍රමය බුද්‍ධශාසනාභි…