Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍ර සන්නය Brakmsjala Suthra Sannaya

පත් ඉරු68පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඬී’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, මා විසින් මෙ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වු බුදු රජ තෙම,, රාජග හං,, රජගහවට,, අනතරාච මධ්‍යවර්‍තතී වු ද,, නාලන්‍දං,, නාලන්‍දාවට,, අනතරාච,, මද්‍ධ්‍යවර්‍තතී…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com