Skip to content Skip to footer

උපොසථ සූත්‍ර අර්ථ ව්‍යාඛ්‍යානය Uposatha Suthra Artha Wiyakyanaya

පත් ඉරු 24, පරිමාණය සෙන්ටිමීටර් 54 x 6, පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛෲ’ දක්වා කම්බ නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මේ, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන ් ප්‍රසිද්‍ධ බොද්‍ධ විදගධ ජන ප්‍රම ුඛ සකල ශ්‍රොත්‍රැ ජන මණඃ ප්‍රසාද දායක වූ මේ උපොසථ සූත්‍රානත ධර්‍මම දේසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com