පත් ඉරු167පරිමාණයසෙන්ටිමීටර් 48.5 x 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෛ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද එක් සමයෙක ්හි සාක්‍යසිංහ වු සමනතභද්‍ර වූ අසමසම වු ත්‍රෛලොක්‍ය තිල(ක) වු ත්‍රිභුවන චුඩාමානික්‍ය වු කරුනා නිධාන වු මෛත්‍රී නිවාස වු ප්‍රඥාවට වලලභ වු මහා සාගරය සෙ අචිනත වු ගුන ඇති මහා පොලොව සෙ…