පත් ඉරු30පරිමාණයසෙන්ටිමීටර් 40 x 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වාකම්බසෙන්ටිමීටර් 41.5 x 6.5, 1,2- කම්බය පිටත මල් සහ රටා මෝස්තර යොදා ඇත. රතු, කහ, කළු, සුදු හා ලා නිල් පැහැය භාවිතා කොට ඇත. කම්බය වටා රතු පැහැති පසුබිමක් මත ලියවැල් මෝස්තර රටා වේ. කම්බය ඇතුල් පැත්ත තනි රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ.වැඩිදුර විස්තරයනමො…