Skip to content Skip to footer

ධම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pewathum Suthra Sannaya

පත් ඉරු16පරිමාණයසෙන්ටිමීටර් 48 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමේා තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස ෴ එවමෙම සුතං,, මේ,, ආයුස්මත්‍වු මහා කාස්‍යපත්‍ථවිරයන් වහන්ස මා විසින ් විසුද්‍ධ බු`ධින ් ප්‍රසිද්‍ධ සකලස් ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාධජනක වු මේ ධම්සක් පැවතුං ශූත්‍රාංත ධමම _ දේශනාව,, එවං ශුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙශේ අසන ලද…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com