පත් ඉරු
8
පරිමාණය
සෙන්ටිමීටර් 40.5 × 5
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘කෲ’ දක්වා
කම්බ
නැත.
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං යන මේ පදය ආදී කොට ඇති
අනාථපිඬිකසස ආරාමෙ යන පදය අවසන් කොට ඇති මෙ පාඨය ... ශ්‍රාවක භාසිත යි ෴ භාසිත ද
෴ බුද්‍ධ භාසිතය ශ්‍රාවක භාසිතය සෘසි භාසිතය දෙව භාසිතය යි කියා චතුවි _ධ වෙ ෴ එහි…