පත් ඉරු196පරිමාණයසෙන්ටිමීටර් 43 x 5.5පත් ඉරු අංකනයඅංකනය ’සවසති සිද්‍ධම්’ සිට ‘ඩි’ දක්වා,කම්බසෙන්ටිමීටර් 44 x 6, 1,2- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කළු සහ කහ පැහැයෙන ් මල් ලියකම් කර ඇති අතර, කම්බය මධ්‍යයේ හංස පූට්ටුව දක්නට ලැබේ. කම්බය වටා කහ සහ කළු පැහැය උපයෝග ි කර ගනිමින් කළ පලා පෙති මෝස්තර රටාවකි.වැඩිදුර…