Skip to content Skip to footer

මහාජනක ජාතකය, තිරොකුඩ්ඪ ප්‍රේත වස්තුව, අවවාද පරිච්ඡේදය, ධනපාල ප්‍රේත වස්තුව, දේව පුත්‍ර වස්තුව, අකිත්ති ජාතකය, තුන් සරණේ ආනිසංස

පත් ඉරු 103 පරිමාණය සෙන්ටිමීටර් 42.5 x 5.5 පත් ඉරු අංකනය ක’ සිට ‘ජෘ’ දක්වා කම්බ සෙන්ටිමීටර් 42.5 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇති අතර කළු, රත ු සහ කහ පැහැයෙන ් වර්ණාලිප ්ත පෙති අටක මල් දෙකක් ද රතු පැහැ පසුබිම මත සිතුවම් කර තිබේ. කම්බව වටා කළු පැහැයෙන ් වර්ණ ගන්වා ඇති තීරුවක ් ද වේ. වැඩිදුර විස්තරය නමො…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com