Skip to content Skip to footer

නමස්කාර සන්නය, ධම්මචක්ක පවත්තන සූත්‍රය, මහාසමය සූත්‍රය, ආලවක සූත්‍රය හා සන්නය, අරුණවතී සූත්‍රය, පටිච්චසමුප්පාදය, ධම්මසංගණිකාමාතිකා ආදිය ඇතුළු ධර්ම කාණ්ඩ කිපයක් Namaskara sannaya,Dhammachakka Pawathwana Suthraya,Mahasamaya Suthraya,Alawaka Suthraya Ha Sannaya,Arunawathi Suthraya,PatichchaSamuppadaya,Dhammasangani Mathika,Adiya Athulu Dharama Kaanda Kihipayak

පත් ඉරු125පරිමාණයසෙන්ටිමීටර් 37 x 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤො’ දක්වාකම්බසෙන්ටිමීටර් 37 x 5, කම්බා වර්ණ ගැන්වීම, මෝස්තර රටා සිතුවම් කිරීම කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද මෙ නමසකාරය තෙම කවර කාරණයකින් නමසකාර වී ද යත් කවර කෙනකුන් විසින් කියන ලදෙද ද කුමක් අරභයා කියන ලදෙද ද කවර කෙනකුන්ට …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com