පත් ඉරු
60
පරිමාණය
සෙන්ටිමීටර් 48 x 5.5
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘ඝෙ’ දක්වා,
කම්බ
නැත.
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කශ්‍යප
සථවිරයන් වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන
ලද මෙසේ ම අසන ලදි,, නොහොත්,, මේ මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,,
ගබර්‍භවක්‍රානති සමය ...
යථා සවභාව…