පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 33 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් නා නා නය නිපුන අනෙකාද්‍ධ්‍යාශයානුකූල අත්‍ර්‍ථ ව්‍ය`ජන සමපනන ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රාසාදජනක වූ මේ වේර`ජ සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසෙ …