පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 43.5 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ දක්වා,කම්බකම්බා: 1- කම්බයේ පිට පැත්තේ මධ්‍යයේ මලක සිතුවමක් ඇති අතර එය දෙ පසින් එක් පැත්තකට දෙදෙනා බැගින් හංසයින් හතර දෙනකු සිතුවම් කර තිබේ. කෙළවරේ සිට දෙ පසින් ම දෙ වැනියට සිතුවම් කර ඇති හංසයා පසුපස බලා සිටින ආකාරයටත් කම්බයේ කෙළවර දෙකේ සිටින හංසයින් දෙ…