Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Sannaya (incomplete)

පත් ඉරු11පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5පත් ඉරු අංකනයඅංකනය කර නැත. කම්බනැත.වැඩිදුර විස්තරයරූපාදි ෂට් ප්‍රකාර උපෙක්‍ෂා වෙදනාවන් අතුරෙන් එක් වෙදනාවක් විඳිනෙ හො,, සාමිසංවා අදුකඛම සුඛං වෙදනං වෙදියාමීති පජානාති,, ගිහිම් පිලිබඳ රූපාදි එක් උපෙක්‍ෂා වෙදනාවක් විඳිනෙමි දනෙන ය,, නිරමිසංවා අදුකඛම සුඛං වෙදනං වෙදියමානො,, මහනවිම් පිලිබඳ රුපාදි ෂට් විධ උපෙක්‍ෂා වෙදනාවන් අතුරෙන ් ... අඥාන ජනයන් ගෙන්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com