පත් ඉරු119පරිමාණයසෙන්ටිමීටර් 42 × 6,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි,, නොහොත්,, මෙ මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,,…