පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 28 × 5පත් ඉරු අංකනය‘කෲ’ සිට ‘ග’ දක්වා (අවිධිමත්),කම්බනැත.වැඩිදුර විස්තරය෴ තව ද එක් සමයෙක්හි පුරණ ලද බොධි සමභාර ඇති අප මහ බොසතානො සක් දෙවු රජ නියොගයෙන් දෙවු ලොව සිට අවුත් බරණැස් නුවර රජ කරණ පිලියක් රජු ගේ නියොගයෙන් නුවරට නුදුරු තෙනෙක ්හි මහත් වු වන ප්‍රදෙසයෙක්හි මැදින් හුනුවා වූ ගඟාසනනයෙහි විසකම්…