පත් ඉරු160පරිමාණයසෙන්ටිමීටර් 53 x 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෛ’ දක්වාකම්බසෙන්ටිමීටර් 53.5 x 5.5, 1,2- කම්බය පිටත රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර කම්බය වටා කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සද්‍ධමම දෙසණා කාලෙ සාධු සාධූති භාසතො මුඛතොවායතී ගන්‍ධො උපඵලංවායතොදකෙ ෴ අනනත කරණාවෙන් හා ෂට් අසාධාරණ ඥාණයෙන්‍ද …