Skip to content Skip to footer

සිඟාලොවාද සූත්‍රය (අසම්පූර්ණ යි) Sigalowada Suthraya (Incomplete)

පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 5පත් ඉරු අංකනය‘කි’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයපතත චීවරං ආදාය,, කයින් සිවුරු හා අතින් පාත්‍රය ගෙන,, රාජගහං,, රජගහ නම් පුරප්‍රවරයට,, පිඬාය පාවිසි,, පිඬු පිනිස පවිෂට වු සෙක,, භගවා,, සත පුන්‍ය ලක්‍ෂණධරත්‍වාදි භාග්‍යයෙන් යුකත වු සර්‍වඥ රාජොතතමයානන්‍වහන්‍ෂ,, කාලසෙසව වුට්ඨාය,, ඉතා අළුැයම් වෙලෙහි නැඟී සිට,, රාජගහං නිකඛමිත්‍වා,, රාජගහ නම් පුරප්‍රවරයෙන් ...…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com