Skip to content Skip to footer

සිඟාලොවාද සූත්‍ර සන්නය Sigalowada Suthra Sannaya

පත් ඉරු15පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5,පත් ඉරු අංකනය‘1 ක’ සිට ‘15 කාම්’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ මේ,, ආයුස්මත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් මේ සිගාලොවාද සූතත්‍රානත ධර්‍මම දේසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසණ ලද මෙසෙ ම අසන ලදි නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com