Skip to content Skip to footer

සීල පරිච්ඡේදය, කෝසල බිම්බ වණ්ණනාව Seela Parichchedaya,Kosala Bimba Wannanawa

පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 42 x 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛූ’ දක්වාකම්බසෙන්ටිමීටර් 42.5 x 6, වර්ණ රටා දැමීම් කිසිත් නොමැති ලී කම්බා සවි කර තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද කරුණාවට හේතු වූ තිලොගුරු බුදු රජානන්‍වහන්සේ ජෙතවණාරාමයෙහි වැඩ වසන සමයෙහි සුපිලිපන් මහ සංඝයා වහසේලා අතුරෙණ් අසූ මහ සවවන් වහන්‍ෂ්ලාට අග්‍ර වූ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com