Skip to content Skip to footer

සූත්‍ර සන්නයක කොටසක් (අසම්පූර්ණ යි) Suthra Sannayaka Kotasak (Incomplete)

පත් ඉරු45පරිමාණයසෙන්ටිමීටර් 45 x 5පත් ඉරු අංකනය‘කාම් කඃ’ සිට ‘ඝෛ’ දක්වා,කම්බනැත. වැඩිදුර විස්තරයවලය යි සිතණණාහු ය,, කමතෙතා පයෙජෙසු,, කිසි වනිජජාදි කර්‍මමානතයෙහි යෙදුණාහු ය,, ආනන්‍ද,, ආනන්‍ද සථවිරය,, මහා සුදසසනසස රඤෙඤා,, සුදර්‍ෂණ මහ රජ හට,, එවරු පංචති රතනං,, මෙ බදු ආනුභාව සමපනන වූ මානික්‍ය රතනය,, පාතුරහොසි,, පහල වූයෙ ය ෴ පුනචපරං,, නැවත ද,, ආනන්‍ද,, …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com