Skip to content Skip to footer

සූර්ය ශතක සන්නය Suraya Shathaka Sannaya

පත් ඉරු69පරිමාණයසෙන්ටිමීටර් 29 x 4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞු’ දක්වා,කම්බසෙන්ටිමීටර් 29.5 x 4.5, සාමාන්‍ය ලී කම්බා යොදා ඇත. හැඩ දමා නැත. වැඩිදුර විස්තරය(නම)සසමනතභද්‍රාය ෴ නත්‍වාර්‍කකබන්‍ධුමාදිත්‍ය ශතකතතිජභාෂයා...ප්‍රණොමි මයුරොකතම් පාඨසොධන පූව _කම් ෴ අර්‍කකබන්‍ධුම්,, සූර්‍ය්‍ය වං`ශාත්භූත හෙයින් අර්‍කකබන්‍ධු වූ,, සර්‍වඥයන් වහන්සෙට,, නත්‍වා,, කායාදීද්‍වාරත්‍රයෙන් සකසා වැද,, මයුරොකතම්,, මයුර නම් මහ කවීහු විසින් විරචිත වූ ... ෂටභාෂා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com