පත් ඉරු172පරිමාණයසෙන්ටිමීටර් 51.5 × 5.5පත් ඉරු අංකනය‘සව’ සිට ‘ඣෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 52 × 6, කම්බ කළු, කහ, රතු වර්ණ භාවිතයෙන් ලියවැල් රටා මෝස්තරයකින් අලංකාර කොට ඇත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනොපුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ පදුfට්ඨන භාසතිවා කරොතිවා තතොනං දුකඛ මනෙවති චකකංව වහතො පදං෴ ධමම වෙදනාදි සඛන්‍ධ සංඛ්‍යාත අරූප ධමර්‍මයො,,…