Skip to content Skip to footer

ජාතක කථා කීපයක් (අසම්පූර්ණ යි) jathaka Katha Kepayak (Asampurnai)

පත් ඉරු129, පරිමාණයසෙන්ටිමීටර් 66.5 × 5.5පත් ඉරු අංකනයඅවිධිමත්කම්බසෙන්ටිමීටර් 69 × 5.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය ... ධමර්‍මයෙන් අකෝප්‍ය කොට සර්‍ව ධමමි_ෂට ව රාජ්‍යය කරනනාහු ය එ රජජුරුවො සවාසුදහසක් අවුරුදු කුමර කෙලියහි ක්‍රිඩාව කොට සවාසුදහසක් අවුරුදු යුවරජකම් කොට සවාසුදහසක් අවුරුදු රාජ්‍යය කොට බොහො කල් යවා එක් දවසක කපුවාට බනවා කියනනාහු ය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com