පත් ඉරු 57පරිමාණයසෙන්ටිමීටර් 33 × 5පත් ඉරු අංකනය‘කි’ සිට ‘ඝෲ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය...ම අකුසල විපාක අහෙතුක මනො විඥාන ධාතු චිතතයෙන් වෙයි෴ මිනිස් ලොව ජාති අන්‍ධ බධිර උමතු ගොළු බිහිරි ආදි වු සත්‍වයන් ගෙ පිලිසිඳ ගැනම කුසල විපාක අහෙතුක මනො විඥාන ධාතු චිතතයෙන් වෙයි෴ දෙවියන් ගෙ හා මිනිස් ලොව පින්වත් සත්‍වයන් ගේ පිලිසිඳ ගැනම හේතුක කාමාවචර…