පත් ඉරු34පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ... තව ද සුරාසුර නරාදීන් විසිනනිත්‍ය වන්‍දිත වූ මාගේ සවාමියා නෝ සසර වසනා කල අසු දහසක් වදාරනට රජ ව ඉපද වදුරන් පිරිවරා ගඟක් සවමිපයෙහි මී අඹ ගසක වාසය කරණ සේක් එ කල බරනැස් රජජුරුවො ගඟා ජලයෙන් ගිය අඹ…