පත් ඉරු14පරිමාණයසෙන්ටිමීටර් 31.5 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සියළු බුදු වරයන්‍වහන්සේලා ගේ නව අරහාදී බුදු ගුණ නම්෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිධූ අනුතතරො පුරිසධමම සාරති සතතා දේව මනුසසානම් බුද්‍ධො භගවා෴ නව ලෝකෝතතර සද්‍ධමර්‍මයා ගේ ... යනාදීන් මෙහි දක්‍වා තිබෙණ මෛත්‍රී භාවනාව…