Skip to content Skip to footer

පූජාවලිය Pujawaliya

පත් ඉරු497පරිමාණයසෙන්ටිමීටර් 56 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ෂො’ තෙක්කම්බමල් ලියකම් රටා විද්‍යමාන වන අතර කම්බ වටා පෙති මෝස්තර රටා ඇඳ ඇත. පළමු කම්බය පිටත මුහුණට මුහුණ හැරී සිටින ආකාරයෙන් සිතුවම් කර ඇති සිංහ රූ දෙකකි. කම්බ ඇතුළත කලු, කහ සහ කොළ වර්ණ භාවිතයෙන් මෝස්තර රටා ඇඳ ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com