Skip to content Skip to footer

ප්‍රතිපත්ති පූජා කථා (පූජාවලියේ කොටසක්) Prathipaththi Puja Katha (Pujawaliye Kotasak)

පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5.5,පත් ඉරු අංකනය‘ජො’ සිට ‘ඣෛ’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද මෙහි පූර්‍වරාමයෙහි දි සත් හැවිරිදි සුමන සාමනේරයන් ගෙන් බුදුන් ලද ප්‍රතිපතති පූජා නම් කවරහ යත්෴ මේ එහි පිලිවෙල කථාව ය෴ කපිලවසතු පුරයෙහි සුද්‍ධෝදන රජජුරුවන් මල් අමිතොදන නම් රජජුරුවන් ගේ අග මෙහෙසුන් බිසො සඳ නම් දෙවීන්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com