Skip to content Skip to footer

භක්ති ශතක සන්නය (අසම්පූර්ණ යි) Bakthi shathaka sannaya (asampurnai)

පත් ඉරු46පරිමාණයසෙන්ටිමීටර් 34 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගො’ තෙක්කම්බසෙන්ටිමීටර් 55 × 5.5, කම්බ පිටත රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරයඔනනමො තසස භගවතෙර්‍හතෙ සම්‍යක් සඹුද්‍ධාය෴ ශ්‍රීමත් ජඹු`වීපයෙහි සකල විද්‍යා නිධාන වූ ගෞඩ දෙසයෙන් ශ්‍රී ලංකා`වීපයට පැමිණි තර්‍කක ව්‍යාකරණ කාව්‍ය නාටකාදී සමසත ශාසත්‍රයෙහි නිපුන වු කාත්‍යායන ගොත්‍ර සමභුත වූ ශ්‍රී රාමචන්‍ද්‍රභාරතී නම් බ්‍රාහමණ පඬිතොතතම…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com