Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Sannaya (Incomplete)

පත් ඉරු48පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෞ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමං නාම කුරුනං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාමභගවා එතදවොච ... නැවත නැවත ඉපදීම් වසයෙන් පවත්නේ ය,, ලෝකේ,, ලොකයෙහි,, පොටඨබබවිචාරෝ,, එසේ ම,, සඵර්‍ෂයෙහි,, පැවති …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com