Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු108පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46.5 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං ණාම කුරුණං නිගමො෴ එවමෙම සුතං෴ එවං,, එවං සුතං,, මෙ,, සුතං,, එකං,, සමයං,, භගවා,, කුරුසු කමමාාසසධමමං ණාම,, ණිගමො,, විහරති෴…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com