Skip to content Skip to footer

සිංහල ථූපවංසය (අසම්පූර්ණ යි) Sinhal Thupawansaya (Incomplete)

පත් ඉරු174පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 43 × 5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයථූපවංසය සංඥාපන෴ නමො ලොකනාථසස෴ ථූපවන්සය මෙ නම් ප්‍රකරනය මීට අවුරුදු හත්සිය තිහකට පූර්‍ව යේහි විසූ සකල විද්‍යා චක්‍රවර්‍තති පරාක්‍රම පන්ඩිතයන් විසින් කරන ලදදකී෴ මේ යථෝක්ත පන්ඩිතොත්තමයම් ශ්‍රී බුදද වරුසයෙන් එක් දහස් සත්සිය තුනේදි…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com